News Line| Off Air
Generic placeholder image

Oct
23

බියගම MAS සේවකයෙකුටත් කොරෝනා

798 Views


බියගම MAS සේවකයෙකුටත් කොරෝනා

බියගම පිහිටි මාස් (MAS) ඇඟළුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මෙම පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සිටි අයෙක් වන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයිඩීඑච් උණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඔහු සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු සමඟ ඇසුරු කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post