News Line| Off Air
Generic placeholder image

Oct
23

කොරෝනා ආසාදිතයෙක් කොස්ගම රෝහලෙන් පැන යයි

504 Views


කොරෝනා ආසාදිතයෙක් කොස්ගම රෝහලෙන් පැන යයි

26 හැවිරිදි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු අද උදෑසන කොස්ගම රෝහලෙන් පැන ගොස් ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා.

අදාල පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post