කොස්ගම රෝහලෙන් පළා ගිය කියන කොරෝනා වෛරසය ආසාදිත තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සැගව සිටියදී අදාල පුද්ගලයා පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.