ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය නියෝජනය කරන සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
එලෙස වෙෙරසය ආසාදනය වී ඇත්තේ, රෙජිස් චක්බ්වා සහ ටයිමයිසින් මරුමා යන ක්‍රීඩකයින් දෙදෙනාටයි.
ඔවුන් දෙදෙනා පකිස්තාන සංචාරය සඳහා ද ඇතුළත්ව සිටියා.