News Line| Off Air
Generic placeholder image

Oct
23

ජීවිතාරක්ෂාව ඉල්ලා පොඩි ලැසී ගොනු කළ පෙත්සම විභාගයට නොතීසි නිකුත් කරයි

640 Views


ජීවිතාරක්ෂාව ඉල්ලා පොඩි ලැසී ගොනු කළ පෙත්සම විභාගයට නොතීසි නිකුත් කරයි

ජීවිතාරක්ෂාව ඉල්ලා පාතාල කල්ලි නායකයකු වන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී තම නීතීඥවරිය මගින් අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සමක් විභාග කිරීමට නොතීසි නිකුත් කර තිබෙනවා.

පොඩි ලැසී නැමැත්තා සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණේ රදවාගෙන සිටින තමන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කර දෙන ලෙසටයි.


News Articles
Latest Videos
Most Popular Post