News Line| Off Air
Generic placeholder image

Oct
24

ඊයේ දිනයේ මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

1247 Views


ඊයේ  දිනයේ මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණ අතර එය සටහන් වන්නේ ආසාදිතයින් 866 ලෙසයි. මෙහිදී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට අයත් පුද්ගලයින් ආසාදිතයින් 535 දෙනකු වාර්තා වූණා.

මෙම ආසාදිතයින් 866 දෙනා වාර්තා වූ ප්‍රදේශ නම්,

වැල්ලම්පිටිය 34, මාකොළ 08, කොටහේන 63, බම්බලපිටිය 02, හෝකන්දර 03, මට්ටක්කුලිය 79, කොළොන්නාව 12, කැළණිය 19, පෑලියගොඩ 54, අංගොඩ 06, කොළඹ කොටුව 02, උස්වැටකෙයියාව 02, මතුගම 02, ග්‍රෑන්ඩ්පාස් 26, බුලත්සිංහල 02, අකුරැස්ස 01, මෝදර 09, මරදාන 13, මාළිගාවත්ත 03, නුගේගොඩ 01, මස්කෙළිය 01, කොල්ලුපිටිය 01, හෙයියන්තුඩුව 02, අලුත්කඩේ 07, ජා-ඇල 06, මොරටුව 04, කඩුවෙල 01, හලාවත 01, පස්සර 01, ඔරුගොඩවත්ත 03, ලුණුගම්වෙහෙර 01, වටගොඩ 01, රාගම 01, ගම්පොළ 03, ගල්කිස්ස 03, සීදුව 03, මාතර 01, ඌරුගමුව 02, ගෝනවල 01, හුණුපිටිය 01, බෙලිඅත්ත 01, පරගස්තොට 01, කළුතර 01, මත්තේගොඩ 01, කිරිල්ලවල 01, ඕලියමුල්ල 01, උඩුගම 01, බොගවන්තලාව 01, ඇටගොඩ 01, ඉමදුව 01, වව්නියාව 01, කුරුණෑගල 01, පල්ලෙවෙල 01, මහර 01, බත්තරමුල්ල 01, මාලඹේ 01, මොණරාගල 01, නාවලපිටිය 01, සේදවත්ත 01, නාරාහේන්පිට 01, නාවල 01, මිනුවන්ගොඩ 05, දිවුලපිටිය 04, මීරිගම 01, දෙල්ගොඩ 01, කනවත්ත 01, උඩුපිටිය 01.

ගාල්ල ධිවර වරාය ආශ්‍රිතව ආසාදිතයින් 05 දෙනා වාර්තා වූ ප්‍රදේශ :
රත්ගම 02, බුස්ස 01, මාගොල්ල 01, මකුළුවාව 01.

බේරුවල ධිවර වරාය : ආසාදිතයින් 20 දෙනා වාර්තා වූ ප්‍රදේශ

කළුතර 01, බේරුවල 08, බෙන්තොට 02, රත්ගම 01, මුන්හෙන 01, අලුත්ගම 02, වැලිපැන්න 01, පානදුර 01.

කොළඹ 140 :

බ්ලුමැන්ඩල් 60, බොරලැස්ගමුව 01, බොරැල්ල 11, ග්‍රෑන්ඩ්පාස් 29, කෙසෙල්වත්ත 03, කිරුලපොන 02, මරදාන 08, මෝදර 21, නාරාහේන්පිට 01, මිරිහාන 01, කොළඹ කොටුව 01, කොම්පඤ්ඤ විදිය 10, වැල්ලම්පිටිය 05, වැලිකඩ 01, කොලොන්නාව 06, අලුත්කඩේ 08, මට්ටක්කුලිය 08, මාදම්පිටිය 02, අංගොඩ 01, කොටිකාවත්ත 01, කොටහේන 03.

ගම්පහ 87 :

ගම්පහ 21, පෑලියගොඩ 07, උස්වැටකෙයියාව 02, ගණේමුල්ල 03, රාගම 07, දෙමටගොඩ 02, වෑබඩ 01, කඩවත 02, කැලණිය 01, මිනුවන්ගොඩ 19, හොරම්පැල්ල 01, උඩුගම්පොළ 01, වේයන්ගොඩ 16 සහ ජා-ඇල 01.

ගාල්ල 03.

හික්කඩුව 02, නෙළුව 01.

කුරුණෑගල 01, රත්නපුර 01, නුවරඑළිය 02, බදුල්ල 03, මාතර 01, කුලියාපිටිය 14, අනුරාධපුර 02ක් සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි එක් අයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය


News Articles
Latest Videos
Most Popular Post