News Line| Off Air
Generic placeholder image

Oct
24

ගාල්ල ධිවර වරායේදී ධිවර කාර්මිකයෙකු හදිසියේ මියයයි

731 Views


ගාල්ල ධිවර වරායේදී ධිවර කාර්මිකයෙකු හදිසියේ මියයයි

ගාල්ල ධිවර වරායේ සිටි ධිවර කාර්මිකයෙකු හදිසියේ රෝගිවි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

ධිවර වරාය තුලදී ඇති වූ හෘද රෝගී තත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල වෙත ගෙන ගොස් තිබෙන අතර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙම පුද්ගලයා මිය ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post