News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
26

ත්‍රස්තවාදී ප්‍රහාරයක අවදානමක් ගැන කාබුල් ගුවන්තොටුපොළ වෙත අනතුරු ඇඟවීමක්

625 Views


ත්‍රස්තවාදී ප්‍රහාරයක අවදානමක් ගැන කාබුල් ගුවන්තොටුපොළ වෙත අනතුරු ඇඟවීමක්

ත්‍රස්තවාදී ප්‍රහාරයක අවදානමක් ගැන කාබුල් ගුවන්තොටුපොළ වෙත අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඒ අවදානම හේතුවෙන් කාබුල් ගුවන්තොටුපොළ අසළ රැඳීනොසිට වහාම ඉවත්ව යන්නැයි අමෙරිකාව සහ එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් තවමත් දස දහස් ගණනක් ජනතාව ගුවන්තොටුපොළ අසළ රැදී සිටින බවට වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post