News Line| Off Air
Generic placeholder image

Aug
26

තද වැසි පිලිබදව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

830 Views


තද වැසි පිලිබදව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිලිබදව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලංකාගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය මිලිමීටර් 117 ක්. ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව , මධ්‍යම පළාත සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ අංශ නිවේදනය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post