News Line| Off Air
Generic placeholder image

Aug
26

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

676 Views


දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකාව හා පැවැත්වෙන තරගාවලිය සදහා සහභගි වීමට අද දකුණු අප්‍රිකානු කණ්ඩායම දිවයිනට පැමිණියා.. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.

දෙරට අතර තරගාවලියට, එක්දින තරග 3 ක් සහ පන්දුවාර 20 යි 20 තරග 3 ක් ඇතුළත් වන අතර සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ සියත TV..


News Articles
Latest Videos
Most Popular Post