ඇදිරි නීතිය දීර්ඝ කිරීම ගැන තීරණය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ගුණවර්ධන මහතා සදහන් කලේ අද දිනයේ කොරෝනා මර්දන ජනපති කාර්ය සාධක බලකාය රැස් වී එහිදී එම තීරණය ගැනීමට බලාපොරොත්තු වන බවයි.