සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන තිබෙනවා