News Line| Off Air
Generic placeholder image

Aug
30

දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් සමගින් පැරාලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

514 Views


දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක්  සමගින්  පැරාලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් වුණා. දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර මීටර 67යි දශම 7යි 9ක ලෝක වාර්තාවක් පිහිටුවමින් ඔහු ඒ,අ තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post