News Line| Off Air
Generic placeholder image

Aug
30

ටෝකියෝ පැරාලිම්පික් උළලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

524 Views


ටෝකියෝ පැරාලිම්පික් උළලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ටෝකියෝ පැරාලිම්පික් උළලේදී පිරිමි හෙල්ල විසිකිරීමේ (F 64) ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් කොඩිතුවක්කු එහි ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත්ව තිබෙනවා.

මේ අනුව පැරාලිම්පික් උළෙලේදී පදක්කම් 2ක් දිනා ගැනීමට මේ වන විට ශ්‍රී ලංකාව සමත් ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post