News Line| Off Air
Generic placeholder image

Aug
31

රුපියල් මිලියන 2321කට අධික හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

488 Views

රුපියල් මිලියන 2321කට අධික හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 05ක්  නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 2321කට අධික හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ අද අලුයම බේරුවලට ආසන්න ගැඹුරු මුහුදු ප්‍රදේශයෙ දී නාවික හමුදාවේ බුද්ධි අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය සමග එක්ව සිදුකල වැටලීමකදී.

News Articles
Latest Videos
Most Popular Post