News Line| Off Air
Generic placeholder image

Aug
31

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් වටලයි

708 Views


ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් වටලයි

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාසය සිදු කල වැටලීමකදී.

එහි තිබී රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 602ක් හා පරිගණයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ජංගම දුරකතන 03ක් STF භාරයට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post