කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,340ක් අද දිනයේ හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 438,421ක් දක්වා ඉහළගොස් තිබෙනවා.