News Line| Off Air
Generic placeholder image

Sep
1

විකෘතීතා රාශියකින් යුත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක්

900 Views


විකෘතීතා රාශියකින් යුත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක්

විකෘතීතා රාශියකින් යුත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් කොලොම්බියාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන බවත් මෙම නව වෛරස් ප්‍රභේදය “මූ” නමින් නම් කර තිබෙන අතර එය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණයට ද දැඩි බලපෑමක් එල්ල කරන බව මේ වන කොට හදුනාගෙන තිබෙනවා.

කොලොම්බියාව තුල මෙම නව වෛරස් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post