News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
2

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

518 Views


කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබෙන අතර එහිදී දුන් නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

තරගය සජීවීව සියත TV තුලින් නැරඹිය හැකිය..


News Articles
Latest Videos
Most Popular Post