News Line| Off Air
Generic placeholder image

Sep
3

නිරෝධායන නීතිරීති කඩ කළ 577 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

523 Views


නිරෝධායන නීතිරීති කඩ  කළ 577 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීතිරීති කඩ කළ පුද්ගලයින් 577 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 63,908 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post