News Line| Off Air
Generic placeholder image

Sep
3

තලෙයිබාන් සටන්කාමීන් විසින් ඇෆ්ගනිස්ථානයට නව කැබිනට් මණ්ඩලයක් නම් කිරීම අද

517 Views


තලෙයිබාන් සටන්කාමීන් විසින්  ඇෆ්ගනිස්ථානයට  නව කැබිනට් මණ්ඩලයක් නම් කිරීම අද

තලෙයිබාන් සටන්කාමීන් විසින්, ඇෆ්ගනිස්ථානයේ පිහිටුවීමට නියමිත නව රජයේ කැබිනට් මණ්ඩලය නම් කිරිම අද සිදු කිරීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මේ අනුව තලෙයිබාන් සටන්කාමීන් විසින් නම් කිරීමට නියමිත රජය සහ අනුගමනය කරන ප්‍රතිපත්ති කෙරෙහි ලෝකයා දැඩි අවදානයකින් සිටින බවද දේශපාලන විචාරකයින් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post