News Line| Off Air
Generic placeholder image

Sep
3

නවසීලන්ත සුපිරි වෙළඳසැලක පිහි ඇණුමක් – ප්‍රහාරයට සම්බන්ධ සැකකරු ශ්‍රී ලාංකිකයෙක්

825 Views


නවසීලන්ත සුපිරි වෙළඳසැලක පිහි ඇණුමක්  –  ප්‍රහාරයට සම්බන්ධ සැකකරු  ශ්‍රී ලාංකිකයෙක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. අදාල පිහි ඇනුමට සම්බන්ධ සැකකරු ශ්‍රී ලාංකිකයෙක් බව එරට පොලීසිය සදහන් කරනවා.

ප්‍රහාරයට සම්බන්ධ සැකකරු එරට පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post