News Line| Off Air
Generic placeholder image

Sep
3

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

554 Views


දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයේ ජය  ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14ක විශිෂ්ට ජයක් හිමිවුණා. ඊයේ කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණඩායම හිමි කරගත් අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 286ක් පමණි.


News Articles
Latest Videos
Most Popular Post