කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20-29 පුද්ගලයින් එන්නත්කරණය හෙට (06) සිට ඇරඹෙනවා.
මේ අනුව අදාල දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කරන ස්ථානවලදීම එන්නත් ලබා දෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.