News Line| Off Air
Generic placeholder image

Sep
6

ගිනී රාජ්‍යයේ හමුදාව එරට පාලන බලය අත්පත් කරගනි

539 Views


ගිනී රාජ්‍යයේ හමුදාව එරට පාලන බලය අත්පත් කරගනි

ගිනී රාජ්‍යයේ හමුදාව එරට පාලන බලය අත්පත් කරගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අනුව කුමන්ත්‍රණයෙන් පසු හමුදාව රජය විසුරුවා හරින බව පවසා නැවත දැනුම් දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

කෙසේ වෙතත් කලාපීය හා ජාත්‍යන්තරය දැඩිව හෙළා දැක ඇති අතර එ.ජා. මහලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ජනාධිපතිවරයා වහාම නිහස් කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post