News Line| Off Air
Generic placeholder image

Sep
6

පිලිපීනය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

593 Views


පිලිපීනය විසින්  ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

පිලිපීනය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබෙනවා. සංචාරක තහනම ඉවත් කෙරුණද කෙසේ වෙතත් එරටට පැමිණෙන සංචාරකයින් පිලිපීනයේ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post