News Line| Off Air
Generic placeholder image

Sep
7

දිස්ත්‍රික් ලේකම්ට උපදෙස් දෙන්න අත්‍යාශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට හැකියි

587 Views


දිස්ත්‍රික් ලේකම්ට උපදෙස් දෙන්න අත්‍යාශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට හැකියි

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දිය හැකි බව ජනාධිපති ලේකම් දැනුම් දී තිබෙනවා. ඒ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වනවා.

අදාල නිවේදනය පහතින්,

May be an image of text


News Articles
Latest Videos
Most Popular Post