News Line| Off Air
Generic placeholder image

Sep
7

ගැබිනි මව්වරුන් වහාම එන්නත් ලබා ගන්නැයි සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක්

693 Views


ගැබිනි මව්වරුන් වහාම එන්නත් ලබා ගන්නැයි  සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ගැබිනි මව්වරුන් වහාම එන්නත් ලබා ගන්නැයි සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මේ වන විට ගැබිණි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අනුව ගැබිණි මවුවරුන් මේ වෛරසයෙන් ආරක්ෂා වීම සදහා මෙලෙස එන්නත් ලබා ගැනීම වඩාත් යෝග්‍ය බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post