News Line| Off Air
Generic placeholder image

Sep
8

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ඔක්සිමීටර් තොගයක් රේගුව භාරයට

526 Views


නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ඔක්සිමීටර් තොගයක්  රේගුව භාරයට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ඔක්සිමීටර් තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා. පෙට්ටි 21 ක අසුරන ලද ඔක්සිමීටර් 4,200 ක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර , එහි වටිනාකම රුපියල් 2,344,642 ක් ලෙස වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post