News Line| Off Air
Generic placeholder image

Sep
8

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමට සුබ පතමින් ජනපතිගෙන් ට්ව්ටර් සටහනක්

702 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමට සුබ පතමින්  ජනපතිගෙන්  ට්ව්ටර් සටහනක්

සංචාරක දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ට්ව්ටර් සටහනක් තබමින් සුබ පැතුම් එක් කර තිබෙනවා.

අදාල ට්ව්ටර් සටහන පහතින්,

News Articles
Latest Videos
Most Popular Post