News Line| Off Air
Generic placeholder image

Sep
10

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු විස්සයි විස්ස තරඟය අද

774 Views


ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු විස්සයි විස්ස  තරඟය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. එහි පළමු තරගය අද රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ තරගයත් සියත TV ඔස්සේ ප්‍රේක්ෂක ඔබට සජීවීව නැරඹීමට අවස්ථව උදා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post