News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

මූ වෛරස ප්‍රභේදය එක්සත් රාජධානියෙනුත් හදුනා ගැනේ

692 Views


මූ වෛරස ප්‍රභේදය එක්සත් රාජධානියෙනුත් හදුනා ගැනේ

“මූ” වෛරස ප්‍රභේදය, එක්සත් රාජධානියෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එරටින් මේ වන විට ආසාදිතයින් 47ක් හදුනා ගෙන ඇති බවයි පැවසෙන්නේ.
කොවිඩ් මර්දන එන්නත් සදහා ද මෙම වෛරසය බලපෑමක් සිදු කරනවාද නැද්ද යන්න පිලිබදව තවමත් පරීක්ෂණ සිදු කරනු ලබන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද මෙම වෛරසය දැඩි අවදානයට ලක් විය යුතු ප්‍රභේදයක් ලෙස සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post