News Line| Off Air
Generic placeholder image

Sep
13

රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ දී කන්ටේනරයක් මාර්ගයෙන් ඉවතට පැන ගංගාවකට පෙරළෙයි

723 Views


රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ දී කන්ටේනරයක් මාර්ගයෙන් ඉවතට පැන ගංගාවකට පෙරළෙයි

රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අලුත් පාලම අසලදී බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක රියදුරුට පාලනය කර නොහැකිව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක හා යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව අසල තිබු ගංගාවකට පෙරලි අනතුරක් සිදුව තිබෙනවා.

සිද්ධියෙන් අනතුරට පත් තුවාලකරුවන් රත්නපුර ‍රෝහලට ඇතුලත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post