කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,755 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 487,677ක් දක්වා ඉහළගොස් තිබෙනවා.