News Line| Off Air
Generic placeholder image

Sep
13

උතුරු කොරියාව විසින් දිගුදුර මිසයිලයක් අත්හදා බලයි

727 Views


උතුරු කොරියාව විසින් දිගුදුර මිසයිලයක්  අත්හදා බලයි

උතුරු කොරියාව විසින් දිගුදුර මිසයිල අත්හදාබැලීමක් සිදුකර තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය සදහන් කරන්නේ එම මිසයිල අත්හදාබැලීම සාර්ථක බවයි. කෙසේවෙතත් අදාළ මිසයිල අත්හදාබැලීම අසල්වාසී රාජ්‍යයන්ට තර්ජනයක් බව අමෙරිකාව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post