News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන T 20 තරගයෙන් දකුණු අප්‍රිකාවට පහසු ජයක්

489 Views


ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන T 20 තරගයෙන් දකුණු අප්‍රිකාවට පහසු ජයක්

ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි විස්සයි විස්ස තරඟය පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.1කදී ලකුණු 103කට දැවී ගිය අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 14.1ක් කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී සිමාව පසූ කිරීමට සමත් වුණා.

ඒ අනුව තරඟ 3න් සමන්විත තරඟාවලිය මේ වනවිට 2 – 0 ක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post