News Line| Off Air
Generic placeholder image

Sep
13

මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය අද

595 Views


මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය අද

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදි ආරම්භ වනවා. මේ අනුව මේ සැසිවාරය අද සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post