News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

858 Views


ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සදහන් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුණෑගල සහ වව්නියාව කාර්යාල හෙට සිට විවෘතව තැබෙන බවයි. සාමාන්‍ය සේවා යටතේ අත්‍යාවශ්‍ය හා හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් සඳහා මෙලෙස එම කාර්යාල විවෘතව තැබෙන අතර වැඩි විස්තර සදහා පහත දුරකථන අංක ඇමතිය හැකිය.


News Articles
Latest Videos
Most Popular Post