News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

තලේබාන් සංවිධානයේ නායකයින් අතර මත ගැටුමක්

800 Views


තලේබාන් සංවිධානයේ නායකයින් අතර මත ගැටුමක්

තලේබාන් සංවිධානයේ නිර්මාතෘ හා කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු අතර බහින්බස් වීමක්

ඇෆ්ගනිස්ථානයේ නව රජය පිහිටුවීම පිළිබද තලේබාන් සංවිධානයේ නායකයින් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ ජනපති මන්දිරයේදී එය සිදුව ඇතැයි තලේබාන් සංවිධානයේ උසස් නිලධාරියෙකු බී.බී.සී.යට පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post