News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

කළුතර බන්ධනාගාරයට විසිකළ තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලය

525 Views


කළුතර බන්ධනාගාරයට විසිකළ තහනම්  ද්‍රව්‍ය ඇතුලත් පාර්සලය

කලුතර බන්දනාගාරයේ D අංශයට තහනමි ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් විසිකිරිමට පුද්ගලයෙකු පැමින ඵම තහනමි දුව්‍ය ඇතුලත් පාර්සලය D අංශය තුලට විසිකරනවා ආයතනයේ ccTv කැමරා පද්ධතියට නිරික්ෂණයවිමත් සමගම වහා කුියාත්මකවු ක්ෂේත්‍ර සේවා හා අවිඅංශයේ නිලධාරීන් එම තහනමි ද්‍රව්‍ය ඇතුලත් පාර්සලය අත් අඩංගුවට ගත් අතර පාර්සලය රැගෙන ආ පුද්ගලයා පසු පස නිලධාරීන් හඔාගියමුුත් ඔහු අඩංගුවට ගැනීමට නොහැකි විය.

එම පාර්සලය තුළ තිබි හෙරෝයින් පැකටි 68 , මත් කරල් 13 , දුමිකොළ 10 , ජංගම දුරකතන 03, ජංගම දුරකතන චාජර් 02 අත් අඩංගුවට ගත් අතර එම මත්ද්‍රව්‍ය සහ අනෙකුත් තහනමි දුව්‍ය ඉදිරි කටයුතු සදහා කලුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදිමට කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post