News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ට පරිගණක හා අන්තර්ජාල පහසුකම්

669 Views


ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ට පරිගණක හා අන්තර්ජාල පහසුකම්

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ට පරිගණක හා අන්තර්ජාල පහසුකම් ලබා දීමේ සංකේතාත්මක උත්සවය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

පවතින වසංගත තත්ත්වය හමුවේ දරුවන්ට මාර්ගගත අධ්‍යාපන අභියෝගය ජයගැනීමට සහාය වීම සහ දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම පරිගණක සහ අන්තර්ජාල පහසුකම් ලබා දීම සිදු විය.

රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක 700ක් සහ අන්තර්ජාල සබඳතා ව්‍යාපාරික ප්‍රජාවගේ ධන පරිත්‍යාග මත මීට අදාළව පිරිනැමේ.


News Articles
Latest Videos
Most Popular Post