තවත් ආසාදිතයින් 889 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන තිබෙන අතර අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,271ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.