News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

අද මේ දක්වා ආසාදිතයින් 1,278ක්

570 Views


අද මේ දක්වා ආසාදිතයින් 1,278ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,278 දෙනෙකු අද දිනයේ මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 499,972ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

අදාල නිවේදනය පහතින්,

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021.09.17 ප්‍රවෘත්ති නිවේදනය ප්‍රධාන කර්තෘ/ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති)/ ප්‍රවෘත්ති කළමනාකරු වෙබ අඩවි කර්තෘ යාවත්කාලීන කිරීම 18.00 නිවෙදන අංක නිකුත් කරන ලද වේලාව 948/2021 18.00: අද(17) ආසාදිතයින් සංඛ්‍යාව නිවේදනය අද 2021 සැප්තැම්බර්1 මේ දක්වා නහවුරු කරන ලද කොව්ඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මෙසේය. තහවුරු කරන ලද මුළු සංඛ්‍යාව අද අලුතින් වාර්තා සංබ්‍යාව -පළමු වටය (අලුත් අවුරුදු කොව්ඩ් පොකුර 498694 එකතුව 1278 499972 Omn' જ Img මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාවන ලංකාට. நிதோர +9411)2515759 www.news.lk"


News Articles
Latest Videos
Most Popular Post