News Line| Off Air
Generic placeholder image

Sep
17

ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

649 Views


ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

ඔන්ලයින් ඔස්සේ පාසල් ළමුන් සඳහා අධ්‍යාපනය ලබාදෙන පාසල් ගුරුවරුන් හට කිසියම් පුද්ගලයෙකු විසින් එම අධ්‍යාපන කටයුතු නවතන ලෙස කුමන ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුවහොත් ඒ පිළිබඳව සෘජුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා.

මේ බව 119 හදිසි ඇමතුම් අංකය හරහාද දැනුම් දිය හැකි බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post