News Line| Off Air
Generic placeholder image

Sep
17

පක්ෂ නායක රැස්වීමක් අද

498 Views


පක්ෂ නායක රැස්වීමක් අද

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින හා ඊට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post