News Line| Off Air
Generic placeholder image

Sep
17

බදියුදීන් යළි රක්ෂිත බන්ධනාගාරයට

717 Views


බදියුදීන් යළි රක්ෂිත බන්ධනාගාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (17) නියෝග කළා. ඒ ලබන ඔක්තෝබර් මස 01 වනදා දක්වායි.

මේ අතර අත් අඩංගුවට ගෙන සිටි ඔහුගේ බිරිඳ සහ ඇයගේ පියා ඇප මුදාහැර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post