News Line| Off Air
Generic placeholder image

Sep
17

විරාත් කෝලි T20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක්

947 Views


විරාත් කෝලි T20 නායකත්වයෙන්  ඉල්ලා අස්වීමේ තීරණයක්

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පන්දුවාර 20 යි 20 කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ බව ඔහු
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන අතර එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත් වන බව ඒ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post