News Line| Off Air
Generic placeholder image

Sep
17

නිරෝධායන ඇඳිරිනීතිය තව දුරටත් දීර්ඝ කෙරේ

465 Views


නිරෝධායන ඇඳිරිනීතිය තව දුරටත්  දීර්ඝ කෙරේ

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අද පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post