News Line| Off Air
Generic placeholder image

Sep
19

රිය අනතුරුවලින් පුද්ගලයින් 10දෙනෙක් ජිවිතක්ෂයට

542 Views


රිය අනතුරුවලින් පුද්ගලයින් 10දෙනෙක්  ජිවිතක්ෂයට

දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. මිය ගිය පුද්ගලයින් අතර අවුරුදු 23 ත් 57 ත් අතර වයස් අතර පසුවූවන් සිටින බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post