News Line| Off Air
Generic placeholder image

Sep
19

අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති ඇප මත මුදාහරි

382 Views


අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති ඇප මත මුදාහරි

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුද්ගලයින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වීම හේතුවෙන්.

අද උදෑසන අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post